English │
සිංහල │
தமிழ்
ISO 9001:2015 Quality management certified institute
ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ සහතික ලත් ආයතනය
English │
සිංහල │
தமிழ்
logo
විශේෂ පුවත්

වාහන විමෝචන පරීක්ෂණ භාර අරමුදලේ මෑතකාලීන සිදුවීම්

News Image
නිල් අහසක් සඳහා පිරිසිදු වාතය" Blue Sky Day " පත්තර මහ ගෙදරටත් ටියුනප් කඳවුරක්

"නිල් අහසක් සඳහා පිරිසිදු වාතය" (Blue Sky Day )දිනය මුල් කර ගනිමින් 2025 සැප්තැම්බර් 04 දින පත්තර මහ ගෙදර නැතහොත් ලේක්හවුස් ආයතනයේ ටියුනප් කඳවුරක් ක්‍රියාත්මක කරන්නට යෙදුණි.

News Image
ජාතික හරිත ගොඩබිම් ප්‍රවාහන ප්‍රතිපත්තිය වෙනුවෙන් වැඩමුළුවක්

e Mobility බලගැන්වීම වෙනුවෙන් එහි පාර්ශ්වකාර රාජ්‍ය ආයතන නියෝජනය කරමින් එම ආයතනවල අදාල නිලධාරීන්ගේ යෝජනා ලබා ගැනීමේ වැඩමුළුව 2025 සැප්තැම්බර් 02 දින පදනම් ආයතනයේදී පැවැත්වුණි.

News Image
යතුරුපැදි නිෂ්පාදන ආයතන වලටත් දුම් පරීක්ෂණ වැඩමුළු

වාහන වායුවිමෝචන භාරකාර අරමුදල විසින් දිවයින පුරා විසිරී සිටින TVS යතුරු පැදි නිෂ්පාදන ආයතනයේ කාර්මික ශිල්පීන්, අලෙවි නියෝජිතයින් උදෙසා සිදු කරන ලද දුම් පරීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳව එක් දින වැඩමුළුව

News Image
පිවිතුරු හුස්ම පොදක් කම්කරු දෙපාර්තමේන්තුවටත්

වාහන වායු විමෝචන භාරකාර අරමුදල විසින් වාහන සුසර කිරීමේ කඳවුරක් හා දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 ජුනි 13 දින නාරහේන්පිට කම්කරු දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සිදු කරන ලදී.

News Image
2025 ජගත් පරිසර දිනයට පාසල් රුක් රෝපණයට දිරියක්

2025 ජුනි 05 ජගත් පරිසර දිනය නිමිත්තෙන් අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලයේ සිසු දරුවන් වෙත පැළ බෙදා දීම සහ සිටුවීමක් ක්‍රියාත්මක කරන්නට යෙදුණි.