2023 මාර්තු 30 වන දින, වාහන විමෝචන පරීක්ෂණ සිදු කරන කාර්මික ශිල්පීන්ට NVQ සහතිකය පිරිනැමීම සඳහා පළමු උත්සවය පැවැත්විණි.
තව දුරටත් කියවන්නවාහන වායු විමෝචන වැඩසටහන විසින් රථවාහන පොලිස් නිලධාරීන් සඳහා වාහන විමෝචන පරීක්ෂණ වැඩසටහන සහ ධාරිතාව ගොඩනැගීමේ වැඩසටහනක් පැවැත්විණි.
තව දුරටත් කියවන්නවාහන වායු විමෝචන වැඩසටහන විසින් 2023.02.14 දින සව්සිරිපාය ශ්‍රවණාගාරයේදී මාධ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
තව දුරටත් කියවන්න2023.05.09 දින සියත රූපවාහිනියේ මාධ්‍ය වැඩසටහනට සඳහා වාහන වායු විමෝචන වැඩසටහනේ අධ්‍යක්ෂවරයා සහභාගී විය.
තව දුරටත් කියවන්නනිසි නඩත්තුවකින් තොරව මාර්ගයේ ධාවනය වන අධික දුම් දමන වාහන වාහන හඳුනා ගැනීම සඳහා VET ව්‍යාපෘති කාර්යාලය විසින් දිවයින පුරා මාර්ගය දෙපස පරීක්ෂාන් සිදු කරයි.
තව දුරටත් කියවන්නVET කාර්යාලය විසින් 2023 මැයි 18 වන දින VET වැඩසටහනේ පුරෝගාමී සාමාජිකයින් සඳහා උපහාර උත්සවයක් සංවිධානය කර පවත්වන ලදී.
තව දුරටත් කියවන්නගරාජ් කාර්මික ශිල්පීන් පුහුණු කිරීමේ වැඩසටහන 2023.02.26 දින මාතරදී පවත්වන ලදී.මෙම වැඩසටහන සඳහා Cleanco lanka pvt Ltd විසින් පහසුකම් සපයන ලදී.
තව දුරටත් කියවන්න2024 පෙබරවාරි 28 සහ 29 යන දිනවල හෙක්ටර් කොබ්බෑකඩුව සහ සව්සිරිපාය ශ්‍රවණාගාරයේදී මෙම උත්සවය සංවිධානය කරන ලදී.
තව දුරටත් කියවන්නවාහන වායු විමෝචන කාර්යාලය විසින් සංවිධානය කරන ලද 2024 ලෝක පරිසර දින සැමරුම් උත්සවය 2024 මැයි 31 වන දින පවත්වන ලදී.
තව දුරටත් කියවන්නවාහන වායු විමෝචන ව්‍යාපෘති කාර්යාලය විසින් 2024 ලෝක පරිසර දිනය සැමරීම සඳහා රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලදී.
තව දුරටත් කියවන්න2024 ජූනි 19 නාරහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉදිරිපිටින් ආරම්භ කරන්නට යෙදුණු පළමු ටියුනප් දන්සල.
තව දුරටත් කියවන්නයාපනයේ රාජකාරී කරන පොලිස් නිලධාරීන් වෙනුවෙන් යාපනයේදී සිදු කරන ලද දැනුවත් කිරීමේ වැඩසටහන 2024.07.15 පවත්වන ලදී.
තව දුරටත් කියවන්නවාහන වායු විමෝචන වැඩසටහන මගින් 2024 අගෝස්තු 22 දින ගුවන් හමුදා සෙබලුන් පුහුණු කිරිමේ එකකයේ නිලධාරීන් (instructors) සදහා ඒකල ගුවන් හමුදා කදවුර තුළ පැවැත්වු දේශන මාලාව.
තව දුරටත් කියවන්නනිල් අහස සඳහා පිරිසිදු වාතය’ ජාත්‍යන්තර දිනයට සමගාමීව, මෙම වැඩසටහන වාහන වායු විමෝචන අරමුදලේ ව්‍යාපෘති කාර්යාලයේ මෙහෙයවීමෙන් නුවර එලියේදී පවත්වන ලදී.
තව දුරටත් කියවන්නවාහන වායු විමෝචන පරීක්ෂණ භාරකාර අරමුදලේ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා ඉදිරියේදී සිදු කළ යුතු ව්‍යාපෘති හඳුනා ගැනීම සඳහා පාර්ෂවකාර ආයතන සමඟ පවත්වන වැඩමුළුව පසුගිය ඔක්තෝබර් 16 වැනි දින පදනම් ආයතනයේදී පවත්වන ලදී.
තව දුරටත් කියවන්න