2025 ජුනි 05 ජගත් පරිසර දිනය නිමිත්තෙන් අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලයට රුක් රෝපණ කටයුතු සඳහා ලක්ෂ 4 කට ආසන්න මුදලක්, එයට අදාල ව්‍යාපෘති වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු වාහන වායු විමෝචන භාරකාර අරමුදල විසින් පරිත්‍යාග කරන්නට යෙදුණි. එම ව්‍යාපෘතියට අදාළ පැළ බෙදා දීම සහ සිටුවීම පරිසර දිනයට සමගාමීව ක්‍රියාත්මක කරන්නට යෙදුණි.