English │
සිංහල │
தமிழ்
ISO 9001:2015 Quality management certified institute
ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ සහතික ලත් ආයතනය
English │
සිංහල │
தமிழ்

අප ගැන

වාහන වායු විමෝචන ව්‍යාපෘතියේ ඉතිහාසය

පිවිතුරු හුස්ම පොදක් කම්කරු දෙපාර්තමේන්තුවටත්

වාහන වායු විමෝචන භාරකාර අරමුදල විසින් වාහන සුසර කිරීමේ කඳවුරක් හා දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 ජුනි 13 දින නාරහේන්පිට කම්කරු දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සිදු කරන ලදී.

වාහන වායු විමෝචන භාරකාර අරමුදල විසින් වාහන සුසර කිරීමේ කඳවුරක් හා දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 ජුනි 13 දින නාරහේන්පිට කම්කරු දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සිදු කරන ලදී. මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යංශයේ ලේකම්තුමන් , වැඩ බලන කම්කරු කොමසාරිස් ජනරාල්තුමිය හා වාහන වායුවිමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ෂකතුමන් ද සම්බන්ධ වුණි.