English │
සිංහල │
தமிழ்
ISO 9001:2015 Quality management certified institute
ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ සහතික ලත් ආයතනය
English │
සිංහල │
தமிழ்

අප ගැන

වාහන වායු විමෝචන ව්‍යාපෘතියේ ඉතිහාසය

ජාතික හරිත ගොඩබිම් ප්‍රවාහන ප්‍රතිපත්තිය වෙනුවෙන් වැඩමුළුවක්

e Mobility බලගැන්වීම වෙනුවෙන් එහි පාර්ශ්වකාර රාජ්‍ය ආයතන නියෝජනය කරමින් එම ආයතනවල අදාල නිලධාරීන්ගේ යෝජනා ලබා ගැනීමේ වැඩමුළුව 2025 සැප්තැම්බර් 02 දින පදනම් ආයතනයේදී පැවැත්වුණි.

ජාතික හරිත ගොඩබිම් ප්‍රවාහන ප්‍රතිපත්තිය වෙනුවෙන් වැඩමුළුවක් e Mobility බලගැන්වීම වෙනුවෙන් එහි පාර්ශ්වකාර රාජ්‍ය ආයතන නියෝජනය කරමින් එම ආයතනවල අදාල නිලධාරීන්ගේ යෝජනා ලබා ගැනීමේ වැඩමුළුව 2025 සැප්තැම්බර් 02 දින පදනම් ආයතනයේදී පැවැත්වුණි. මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන මහා මාර්ග,සිවිල් ගුවන් හා වරාය අමාත්‍යාංශයේ ලේකම්තුමන් ද සහභාගී වුණි.මෙම වැඩසටහන පිළිබඳව අමාත්‍යාංශ ලේකම්තුමන් වෙතින් මාධ්‍ය වෙත කරන ලද කෙටි පැහැදිලි කිරීම. 2025 නිල් අහසත් සඳහා පිරිසිදු වාතය පිළිබඳ ජාත්‍යන්තර දිනය සැප්තැම්බර් 07 දිනට යෙදෙන අතර එම දිනයද මුල් කර ගනිමින් වාහන වායු විමෝචන භාරකාර අරමුදල විසින් මෙම වැඩසටහන සඳහා පූර්ණ දායකත්වය ලබා දෙන ලදී.