All Island Video Creating competition - 2024
more details
ඵලදායි හා කාර්යක්ෂම නියාමන වැඩසටහනක් තුළින් වාහන වායු දූෂණ අවම කිරීම
වාහන විමෝචන පරීක්ෂණ භාර අරමුදලේ මෑතකාලීන සිදුවීම්
වාහන වායුවිමෝචන භාරකාර අරමුදල විසින් දිවයින පුරා විසිරී සිටින TVS යතුරු පැදි නිෂ්පාදන ආයතනයේ කාර්මික ශිල්පීන්, අලෙවි නියෝජිතයින් උදෙසා සිදු කරන ලද දුම් පරීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳව එක් දින වැඩමුළුව
වාහන වායු විමෝචන භාරකාර අරමුදල විසින් වාහන සුසර කිරීමේ කඳවුරක් හා දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 ජුනි 13 දින නාරහේන්පිට කම්කරු දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සිදු කරන ලදී.
2025 ජුනි 05 ජගත් පරිසර දිනය නිමිත්තෙන් අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලයේ සිසු දරුවන් වෙත පැළ බෙදා දීම සහ සිටුවීමක් ක්‍රියාත්මක කරන්නට යෙදුණි.
ඒ වෙනුවෙන් වාහන වායු විමෝචනය පරීක්ෂා කිරීම හා නිවැරදි කිරීමේ වැඩසටහනක් වාහන වායු විමෝචන භාරකාර අරමුදල විසින් කෑගල්ල නිදහස් මාවතේදි එම දවස පුරා සිදුකරන ලදී.